ආයුධ සන්නද්ධ පිරිසක්, කැමරූන් රාජ්‍යයේ විසි දෙදෙනෙකු ඝාතනය කරයි
Tuesday, 18 February 2020 - 16:53 | Views - 729
ආයුධ සන්නද්ධ පිරිසක් විසින් කැමරූන් රාජ්‍යයේ ටුම්බෝ ප්‍රදේශයේ පුද්ගලයින් විසිදෙදෙනෙකු ඝාතනය කර තිබෙනවා.
ඒ අතර ළමයින් 14 දෙනෙකු සිටින බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ.
මෙම සිද්ධියත් සමඟ ටුම්බෝ ප්‍රදේශයේ ජීවත්වන පුද්ගලයින් 600 දෙනෙකු පමණ නිවාස අතහැර ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
Share This Article