ආයුධ සන්නද්ධ පිරිසක්, කැමරූන් රාජ්‍යයේ විසි දෙදෙනෙකු ඝාතනය කරයි
Tuesday, 18 February 2020 - 16:53 | Views - 730
ආයුධ සන්නද්ධ පිරිසක් විසින් කැමරූන් රාජ්‍යයේ ටුම්බෝ ප්‍රදේශයේ පුද්ගලයින් විසිදෙදෙනෙකු ඝාතනය කර තිබෙනවා.

ඒ අතර ළමයින් 14 දෙනෙකු සිටින බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ.

මෙම සිද්ධියත් සමඟ ටුම්බෝ ප්‍රදේශයේ ජීවත්වන පුද්ගලයින් 600 දෙනෙකු පමණ නිවාස අතහැර ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top