පාසල් සිසුන් මත් උවදුරෙන් මුදා ගැනීමට විශේෂ වැඩපිළිවෙලක්
Tuesday, 18 February 2020 - 16:32 | Views - 736
පාසල් සිසුන් මත් උවදුරෙන් මුදා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ වැඩපිළිවෙලක් සකස්කර තිබෙනවා.
ඒ අනුව මෙම වැඩපිළිවෙලට අනුව සෑම පාසලකටම වෙනම පොලිස් නිලධාරියෙක් යොදවා ඇති අතර තොරතුරු දැනුම් දීම සඳහා නව දුරකථන අංකයක් ද හඳුන්වා දී තිබෙනවා.
එම දුරකථන අංකය වන්නේ 0777128128 යි.
Share This Article