අභිරහස් ලෙස මිය ගිය ගුරුවරියකගේ මළ සිරුරක් ළිඳක තිබී සොයාගනී -[Video]
Tuesday, 18 February 2020 - 11:17 | Views - 779
අභිරහස්  ලෙස මිය ගිය ගුරුවරියකගේ මළ සිරුරක් ඊයේ  (17) පස්වරුවේ ගල්කිරියාගම පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ ගල්කිරියාගම, පලාගල මහා විද්‍යාලයේ සේවය කළ ගුරුවරියක බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඇය පදිංචිව සිටි පලාගල, කරවිලගල ප්‍රදේශයෙ පිහිටි නිවසේ ගෙවත්තේ තිබූ v තිබී සිරුර මෙලෙස සොයාගෙන තිබෙනවා.

47 හැවිරිදි එක් දරු මවක් වන මැයගේ මෙම අභිරහස් මරණය සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top