හිම කන්දට යට වූ දැරියක් පැය 18කට පසු බේරා ගනී -[Photos]
Tuesday, 18 February 2020 - 9:30 | Views - 590
පාකිස්තාන පාලනයේ පවතින කාශ්මීරයේ පිහිටි නිවසක් හිමෙන් වැසී යාම හේතුවෙන් පැය 18කට වැඩි කාලයක් හිම යට වැළලී සිටි 12 හැවිරිදි නිරුපද්‍රිතව බේරාගෙන ඇත.

සමීනා බිබී නමැති මේ දැරිය පවසන්නේ හිමෙන් යට වූ කාමරයක සිරවී සිටි තමන් උදව් ඉල්ලා කෑ ගැසූ බවයි. කෙසේ වුවත් කිසිවකුට තමන් සොයා ගැනීමට හැකි වේ යැයි කිසි සේත්ම විශ්වාස නොකළ බව ඇය සඳහන් කළාය.

ඇගේ පවුලේ සාමාජිකයන් මියගොස් ඇති බව වාර්තා වන අතර මේ දැරිය මුසෆ්ෆරාබාද්හි රෝහලක ප්‍රතිකාර ලබන බව සඳහන්ය.

පසුගිය දින කිහිපයේ නීලම් මිටියාවතේ සිදු වූ හිම කඳු නාය යාමෙන් මේ වන විට 74 දෙනකුට වැඩි පිරිසක් මිය ගොස් තිබේ. හිමාල කලාපයේ කාලගුණ ව්‍යසන හේතුවෙන් මෑත ඉතිහාසයේ සිදු වූ වැඩිම මරණ සංඛ්‍යාව මේ දින කිහිපයේ වාර්තා විය.

Image result for A girl under the snow is rescued after 18 hours
Image result for A girl under the snow is rescued after 18 hours
Image result for A girl under the snow is rescued after 18 hours

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top