පැය 40කින් ශ්‍රද්ධාට රසිකයෝ මිලියනයක්
Monday, 17 February 2020 - 11:17 | Views - 777
ජනප්‍රිය යොවුන් බොලිවුඩ් සිනමා නිළි ශ්‍රද්ධා කපූර්ගේ ‘ඉන්ටර්ග්‍රෑම්’ ගිණුමේ රසික පිරිස මේ වනවිට මිලියන 40ක් දක්වා වැඩිව තිබේ. පසුගිය පැය 40ක කාලයක් තුළදී ඇයගේ ‘ඉන්ටර්ග්‍රෑම්’ ගිණුමට එක්ව ඇති රසක පිරිස මිලියනයකට අධික බව වාර්තා වේ.

ඇයගේ ගිණුමට මෙසේ එක්වම මිලියනයට අධික රසික පිරිසක් එකතු වී ඇත්තේ ශ්‍රද්ධා මේ දිනවල රංගනයෙන් එක් වන ‘ස්ට්‍රේට් ඩාන්සර්’ චිත්‍රපටය අති සාර්ථකව ප්‍රදර්ශනය වීම හේතුවෙන් බව සඳහන් වේ. ශ්‍රද්ධා ආසියාවේ වැඩිම ‘ඉන්ටර්ග්‍රෑම්’ රසික පිරිසක් සිටින ජනප්‍රිය කාන්තාවන් අතරද මේ වනවිට සිටියි.
Image result for shaddha kapoor
Image result for shaddha kapoorImage result for shaddha kapoor
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top