බාලවයස්කාර දැරියක් කෙළෙසූ විවාහකයාට අධිකරණයේදී වැඩ වරදී
Monday, 17 February 2020 - 8:04 | Views - 616
බාලවයස්කාර දැරියක් 2018 වසරේ අගෝස්තු මස 20 වන දින දූෂණය කිරිම සම්බන්ධව අධිචෝදනාවට ලක්ව වරදකරු වූ පුද්ගලයෙකුට බරපතල වැඩ සහිත අවුරුදු 12ක සිරදඬුවමක්  සහ රුපියල් දසදහසක දඩයක් නියම කිරීමට අධිකරණය පසුගියදා තීරණය කර තිබෙනවා.

බණ්ඩාරගම, මිල්ලනියේ ප්‍රදේශයේ පදිංචි විවාහකයෙකුට මෙම දඬුවම සහ දඩ මුදල පනවා ඇත්තේ පානදුර පළාත්බද මහාධිකරණය විසින්.

විත්තිකරුට පැමිණිල්ලෙන් නගා ඇති අධිචෝදනාව සැකයෙන් තොරව අධිකරණ නඩු විභාගයේ දී ඔප්පු වී ඇති බව විනිසුරුවරයා තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පවසා තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව මෙම නඩුව පවරා තිබූ බවයි.
 






Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top