ඉන්දීය ධීවරයින් 11 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
Sunday, 16 February 2020 - 18:49 | Views - 479
මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් මසුන් මැරූ ඉන්දීය ධීවරයින් 11 දෙනෙකු අනලතිව් දූපතට උතුරෙන් වූ මුහුදු ප්‍රදේශයේදි නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් පැමිණි ට්‍රෝලර් යාත්‍රා තුනක් ද ඊයේ ද සිය භාරයට ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් ධීවරයින් වෛද්‍ය පරීක්ෂණයට භාජනය කිරිමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සදහා ශ්‍රී ලංකා වෙරළාක්ෂක දෙපාර්තමේන්තුව හරහා යාපනය සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාරදීමට නියමිතයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top