මඩකලපුව - කුච්චිවේලි අනතුරකින් දෙදෙනෙකු මරුට
Sunday, 16 February 2020 - 14:08 | Views - 352
මඩකලපුව - කුච්චිවේලි - සන්දිවේලි මංසන්ධියේදී අද උදෑසන සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ලොරියක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි කුච්චවේලි පොලිසිය සඳහන් කළේ.

අනතුරින් තවත් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන් සන්දිවේලි මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මඩකලපුව මහ රෝහලට මාරුකර යවා තිබෙනවා.

ලොරියේ රියදුරුට නින්ද යාමෙන් අනතුර සිදුව ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇති අතර, ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top