දිස්ත්‍රික්ක කිහිපයකට අද පස්වරුවේ වැසි
Sunday, 16 February 2020 - 12:11 | Views - 382
සබරගමුව පළාතට මෙන්ම කොළඹ, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට අද පස්වරු දෙකෙන් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් කියා සිටියේ කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්රදේශවලටද සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි අපේක්ෂා කරන බවයි.
Share This Article