රිය අනතුරකට ලක්වූ රංගන ශිල්පී චාමර ප්‍රියදර්ශන රෝහල් ගත කරයි
Saturday, 15 February 2020 - 16:40 | Views - 2,071
රංගන ශිල්පි චාමර ප්‍රියදර්ශන රිය අනතුරකට පත්ව මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වනවා.

අනතුරින් ඔහුගේ හිසට දැඩි හානි සිදු වී ඇති බවත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

රංගන ශිල්පී චාමර ප්‍රියදර්ශන හිරු ටීවී ඔස්සේ විකාශය වන හතේ කල්ලිය ටෙලි නාට්‍යටද රංගනයෙන් දායක වනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top