නෙවිල් ප්‍රනාන්දු රෝහල සම්බන්ධයෙන් වැරදි සිදුකර ඇති අයට දඩුවම් ලබාදෙන්නැයි ඉල්ලීමක්
Saturday, 15 February 2020 - 7:41 | Views - 425
2015 - 2019 කාල සීමාව තුළ රජයේ සිදුවූ වංචා දූෂණ සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති කොමිෂන් සභා දඬුවම් ලබාදෙන ලෙසට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරනවා.
එහි ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Share This Article