ගම්මිරිස් වගාවට තර්ජනයක්
Friday, 14 February 2020 - 21:33 | Views - 1,284
ගම්මිරිස් වගාවට විශාල තර්ජනයක් එල්ල කරන ඉක්මන් මැලවීමේ රෝගය හා කඳන් විදින කුරුමිණියාගේ හානිය යළි දිවයින පුරා ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වනවා.

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ වනවිටත් බදුල්ල, රත්නපුර හා මහනුවර යන දිස්ත්‍රික්කවල ගම්මිරිස් වගා තුළ මෙම රෝග ව්‍යාප්ත වෙමින් පවතින බවයි.

මෙම රෝග හා පලිබෝධ හානි පාලනය නොකළහොත් එය ගම්මිරිස් වගාවට විශාල තර්ජනයක් විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

ඒ සඳහා හානියට පත් වූ ගම්මිරිස් වැල්වල කොටස් කපා පුළුස්සා දැමිය යුතු අතර, ඒ සඳහා නිර්දේශිත කෘමි නාශකයක් ද යෙදිය යුතුයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top