පෙම්වතුන්ගේ දිනයදා හිරු STAR සුපිරි තරුව මංගල ඩෙනෙක්ස් දුන්න අලුත්ම තෑග්ග- [Video]
Friday, 14 February 2020 - 16:00 | Views - 608
මංගල ඩෙනෙක්ස් කියන්නේ හිරු බිහි කළ අපුරූ කටහඬක්.
සජිවිකරණයෙන් නිවහනට ගොඩවූ හිරුස්ටාර් රියලිටිකරණයේ ප්රථම කිරුළ අතට ගන්න තරම් වාසනාවන්ත වූ මංගලගේ අලුත්ම ගීතය මේ වන විට එළිදක්වා තිබෙනවා.
"හිතට හිත" නමින් එළිදැක්වුණූ එම ගීතය පහතින් බලන්න..
Share This Article