කිශෝර් කුමාර්ගේ ජීවිත කතාවට රන්බිර්
Friday, 14 February 2020 - 15:15 | Views - 403
බොහෝ හින්දි චිත්‍රපට ප්‍රමාණයක පසුබිම් ගීත ගායනයට එක්වූ කිශෝර් කුමාර් පිළිබඳව අමුතුවෙන් ඔබට හදුන්වා දීමට අවශ්‍ය නොවේ.

ඔහුගේ ජීවිත කතාව අලලා මේ වනවිට බොලිවුඩ් චිත්‍රපටයක් නිර්මාණය කරන්නට ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වූ අනුරාග් බාසූ සුදානමින් සිටින බවට තොරතුරු වාර්තා වෙයි.

කිශෝර් කුමාර්ගේ චරිතයට තෝරා ගෙන ඇත්තේ ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළුවෙකු වූ රන්බීර් කපූර්ය. අනුරාග් හා රන්බීර් මීට පෙර ‘බර්ෆි’ හා ‘ජග්ගා ජාසූස්’ චිත්‍රපට දෙකේම වැඩ කර ඇති අතර, අනුරාග් මේ වනවිට සිය අලුත්ම චිත්‍රපටයේ වැඩ කටයුතු සමග කාර්යබහුලව සිටියි. ඔහු මෙම රන්බිර් සම්බන්ධව වන චිත්‍රපටය ගැන තොරතුරු පවසා තිබුණේ ‘ෆිල්ම් ෆෙයාර්’ සඟරාව සමගින් එක්වූ අවස්ථාවකදීය.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top