උපාධිධාරින්ට රැකියා ලබාදීමේ රජයේ වැඩසටහන යටතේ ගුරු පත්වීම් 18,000ක්
Friday, 14 February 2020 - 12:45 | Views - 970
සෞභාග්‍යයේ දැක්ම ප්රතිප්ති ප්රකාශනයට අනුව උපාධිධාරින්ට රැකියා ලබාදීමේ රජයේ වැඩසටහන යටතේ ගුරු පත්වීම් 18,000ක් ලබාදීමට රජය තීරණය කර ඇත.
උපාධිධාරින් සදහා ලබාදෙන රැකියා 54,000න් 18,000ක් ගුරු පත්වීම් බව අධ්‍යාපන හා තරුණ කටයුතු ඇමති ඩලස් අලහප්පෙරුම පවසයි.
තිහගොඩ ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ බව පවසා සිටියේය.
බාහිර සහ අභ්‍යන්තර උපාධිධාරින් ලෙස නොසලකා සෑම උපාධිධාරියෙකුටම රැකියා අවස්ථා ලබාදෙන බවද ඔහු පැවසීය.
Share This Article