උපාධිධාරින්ට රැකියා ලබාදීමේ රජයේ වැඩසටහන යටතේ ගුරු පත්වීම් 18,000ක්
Friday, 14 February 2020 - 12:45 | Views - 971
සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිප්ති ප්‍රකාශනයට අනුව උපාධිධාරින්ට රැකියා ලබාදීමේ රජයේ වැඩසටහන යටතේ ගුරු පත්වීම් 18,000ක් ලබාදීමට රජය තීරණය කර ඇත.

උපාධිධාරින් සදහා ලබාදෙන රැකියා 54,000න් 18,000ක්  ගුරු පත්වීම් බව අධ්‍යාපන හා තරුණ කටයුතු ඇමති ඩලස් අලහප්පෙරුම  පවසයි.

තිහගොඩ ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ බව පවසා සිටියේය.

බාහිර සහ අභ්‍යන්තර උපාධිධාරින් ලෙස නොසලකා සෑම උපාධිධාරියෙකුටම රැකියා අවස්ථා ලබාදෙන බවද ඔහු පැවසීය.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top