ෂැංග්රිලා බෝම්බකරුගේ පියා ඇතුළු 6දෙනාට අද ලැබුණු නියෝගය
Friday, 14 February 2020 - 11:44 | Views - 494
කොළඹ ෂැංග්රිලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයක් එල්ල කළ කෝටිපති ව්යාපාරික මොහොමඩ් ඊබ්රහිම් ඉන්සාෆ් අහමඩ්ගේ පියා ඇතුළු හය දෙනා ලබන 28 වන දා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ, සැකකරුවන් කොළඹ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
දෙමටගොඩ ප්රදේශයේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් ත්රස්වාදය වැලැක්වීමේ පනත යටතේ රඳවා ගෙන ප්රශ්න කළ අතර මුල්වරට අධිකරණයට ඉදිරිපත් කළේ පසුගිය 22 වන දායි.
Share This Article