දරුවන් සිව්දෙනෙක් සිටිනා සරාගී කිම් කාර්ඩේෂියන්ගේ කැදැල්ලට තවත් දරුවන් දෙදෙනෙකුගේ බලාපොරොත්තුවක්
Friday, 14 February 2020 - 10:48 | Views - 1,500
ලොවක් වසඟ කල සුරූපී චරිතයක් තමයි කිම් කාර්ඩේෂියන් කියන්නේ. ඉතාමත් සතුටින් තම ජීවිතය ගත කරන ඇය  මේ වන විට දරුවන්  හතර දෙනකුගේ මවක්.

කෙසේවෙතත් මෑතකදී ඇය විසින් තම දරුවන් මෙන්ම ජීවිතය පිලිබදව විශේෂ අදහසක් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙනවා.

ඒ  තමයි  ඇයගේ මෙම ආදරණිය පවුලට තවත් දරුවන් දෙදෙනෙක් ඇතුළත් කිරීමට තමන් කැමති බවටත් ඒ සදහා  අවධානය  මෙන්ම  ප්‍රමාණවත් කාලයක්  වැය  කිරීමට නොහැකි වීම පිලිබදව තමන්  කනස්සල්ලට පත්වන බවත්ය.


Image result for kim kardashian famly
Image result for kim kardashian famlyImage result for kim kardashian famly
Image result for kim kardashian famly


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top