බිග්බෙන් ලෙඩ වෙයි
Friday, 14 February 2020 - 9:28 | Views - 504
බ්‍රිතාන්‍යයේ වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තුවේ ස්ථාපනය කර ඇති ලෝක ප්‍රකට ‘බිග්බෙන්’ ඔරලෝසුව ප්‍රතිසංස්කරණය කිරීම අරඹා ඇත.
දෙවැනි ලෝක යුද සමයේදී ජර්මානුවන් විසින් හෙළන ලද බෝම්බ නිසා එයට බරපතළ හානි සිදුවී ඇතැයි ඒ පිළිබඳ විශේෂඥයෝ පවසති.
ඔරලෝසුව ප්‍රතිසංස්කරණය වෙනුවෙන් පවුම් කෝටි 2ක් (ඩොලර් මිලියන 25) පමණ වැය වෙතැයි ගණන් බලා තිබේ.
Share This Article