හුබෙයි ප්‍රාන්තයෙන් තවත් කොරෝනා ආසාදිතයන් 15,000ක්
Thursday, 13 February 2020 - 16:49 | Views - 820
කොවිඩ් 19 වෛරසය හෙවත් කොරෝනා ආසාදනය වූ බවට පැවසෙන තවත් පුද්ගලයින් 15,000ක් චීනයේ හුබෙයි ප්‍රාන්තයෙන් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව හුබෙයි ප්‍රාන්තයේ වෛරස් ආසාදිතයින්ගේ් සීඝ්‍ර වැඩිවීමක් පෙන්නුම් කරන බවයි චීන මාධ්‍ය වාර්තා කළේ.

එම ප්‍රාන්තයේ මේ දක්වා වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 48,206 ක්. ප්‍රාන්තයේ සෞඛ්‍ය නිලධාරින් සඳහන් කළේ රෝග විනිශ්චය කිරීම සඳහා නව ක්‍රමවේදයන් භාවිත කරන බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top