EPF සාමාජිකයන්ට කෙටි පණිවුඩයක්
Thursday, 13 February 2020 - 15:15 | Views - 669
සේවක අර්ථ සාධක අරමුදලේ දායකත්වය දරන සාමාජිකයන්ට සිය මාසික දායක මුදල් සිය ගිණුමට බැරවී ඇති බවට කෙටි පණිවුඩ ඔස්සේ දැනගත හැකි ක්‍රමයක් සැකසීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව සාමාජිකයා විසින් නම් කරන ජංගම දුරකථන අංකයකට එම පණිවුඩය ලැබෙනු ඇති.

සේවක අර්ථ සාධක අරමුදලේ ස්ථිර සාමාජිකත්වය දරන සාමාජික සංඛ්‍යාව මිලියන 2.6ක්. තම දායක මුදල් ගිණුම්ගත වී ඇද්ද යන්න දැනගැනීමට ඔවුන්ට සාමාන්‍යයෙන් මාස 6ත් 12ත් අතර කාලයක් ගතවනවා.

මේ නිසා ඔවුන් ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙන බව සඳහන් කරමින් නිපුනතා සංවර්ධන, රැකී රක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කෙටි පණිවුඩ සේවාව ක්‍රියාත්මක කිරීමේ යෝජනාවට අනුමැතිය හිමිව තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top