වත්මන් නායකත්වය ගැන කියමින් රෝහණ විජේවීරගේ පුතු තීරණයක් ගැනීමට සැරසෙයි
Thursday, 13 February 2020 - 13:18 | Views - 566
තමන් දේශපාලනයට පිවිසීමට තමන් සූදානමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ පුත් උවිඳු විජේවීර ප්‍රකාශ කළා.
කැළණිය ප්‍රදේශයේදී ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඒ සඳහා තමන්ට ජනතා විමුක්ති පෙරමුණේ සහය අවශ්‍ය නොවන බවයි.
Share This Article