හිරු TV වෙතින් පිදෙන නවතම ටෙලි නාට්‍යය 'කිදුරාදරී' හෙට සිට සෑම සතියේ දිනකම රාත්‍රී 8.00ට
Thursday, 13 February 2020 - 10:37 | Views - 1,260
හිරු TV නිෂ්පාදනයෙන් සහ ප්‍රදීප් ධර්මදාස අධ්‍යක්ෂණය කරන නවතම ටෙලි වෘත්තාන්තයක් වන "කිදුරාදරී" පෙබරවාරි 14 වන දින සිට සෑම සතියේ දිනකම රාත්‍රී 8.00ට හිරු ටී.වී ඔස්සේ විකාශනය වනවා.
ශනුද්‍රි ප්‍රියසාද්, ජේක් සේනාරත්න, චුලක්ෂි රණතුංග, උමයංගනා වික්‍රමසිංහ, ජනක කුඹුකගේ, චන්දිමා කරුණාදාස, චන්දිමා කරුණාදාස, ධීර සේරසිංහ, නිරූ රන්දීපා, සුධීර හේවගේ , හිමාලි වර්ෂා, දෙව්දුනි පෙරේරා ඇතුළු රංගන ශිල්පීන් රැසක් මෙම ටෙලි වෘත්තාන්තයේ රංගනයෙන් දායක වී තිබෙනවා.
පූර්ව ප්‍රචාරක පටය පහතින් බලන්න...
Share This Article