පෙබරවාරි මාසයේ දිග හැරෙන තවත් අත්භූත චිත්‍රපටයක්
Thursday, 13 February 2020 - 9:10 | Views - 452
පෙබරවාරි මාසයේ දිග හැරෙන තවත් අත්භූත හොලිවුඩ් චිත්‍රපටයක් ලෙස ‘ෆැන්ටසි අයිලන්ඩ්’ හැඳින්වීමට පුළුවනය. මිනිස් ග්‍රහණයෙන් තොර රහසිගත දූපතකට විනෝදවන්නට එක්වෙන තරුණ පිරිසකට සිදුවන අත්භුත ආත්මයක් වටා මෙහි කතාව ගෙති ඇත.

මයිකල් ඇන්තෝනියෝ හා මාගට් ඩැනිෂ් මෙහි ප්‍රධාන චරිත සඳහා පණ පොවන අතර, ලුසී හේලී, ඔස්ටින් ස්ට්‍රොවෙල්, ජිමී ඒ යංග්, රයන් හැන්සන්, මයිකල් රෝකර් මෙහි සෙසු චරිත සඳහා එක්ව සිටියි. ජෙෆ් වුඩ්ලෝ විසින් අධ්‍යක්ෂණය කර ඇති මෙම ‘ෆැන්ටසී අයිලන්ඩ්’ චිත්‍රපටය ඇමෙරිකානු ඩොලර් මිලියන 07ක් වැනි අඩු නිෂ්පාදන පිරිවැයකින් නිර්මාණය කර තිබේ. පෙබරවාරි 14 වැනිදා ප්‍රදර්ශනය වීමට නියමිත මෙම චිත්‍රපටය ‘සෝනි පිකචර්ස්’ සමාගමේ බෙදාහැරීමක් වෙයි.
2019-12-18-ent-1452
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top