ඩෝසරය අලූත්වැඩියා කරමින් සිටි මොනරාගල වාරි ඉංජිනේරු කාර්යාල සේවකයා ඩෝසරයටම සිරවී මියයයි
Thursday, 13 February 2020 - 8:18 | Views - 1,403
මොනරාගල වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලයේ වාහන නඩත්තු ඒකකයේ සේවකයකු ඊයේ (12 දා) ඩෝසර් යන්ත‍්‍රයක් අලූ‍ත්වැඩියා කරමින් සිටියදී එම යන්ත‍්‍රයට සිරවීමෙන් මියගොස් ඇත.
 
 මෙලෙස මියගොස් ඇත්තේ මොනරාගල වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලයේ නඩත්තු අංශයේ සේවය කළ මහියංගනය තිස්සපුර පදිංචි පී.ඞීගුණපාල (58) නමැති තෙදරු පියෙකි.
 
 හෙතෙම නඩත්තු ඒකකයේ ඩෝසර් යන්ත‍්‍රයක් අලූ‍ත්වැඩියා කරමින් සිටියදී ඩෝසර් යන්ත‍්‍රය එකවරම ක‍්‍රියාත්මක වීමෙන් එයට සිරවී බරපතළ තුවාල ලබා මොනරාගල මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
 
 සිද්ධිය පිළිබඳව මොනරාගල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top