එජාපය ආසන 65ක් දිනුවොත් කන කපලා සජිත්ට යවනවා - මන්ත්රී නිශාන්ත මුතුහෙට්ටිගම
Wednesday, 12 February 2020 - 21:03 | Views - 503
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය මන්ත්රී ආසන 65ක් ලබාගතහොත් තමන් සිය දකුණු කන කපා ගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසනවා.
මේ අතර සිය පක්ෂ තුළ මතුව ඇති අර්බුද සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදහස් පළ කළා.
Share This Article