ඔස්‌කාර් සම්මාන හිමිකරගත් නළුවෝ දේශපාලන සහ ලොක ප්‍රශ්න ගැන හඬ නගති
Wednesday, 12 February 2020 - 14:19 | Views - 359
මෙවර ඔක්‌කාර් සම්මාන ලැබූවන් චිත්‍රපට ක්‍ෂේත්‍රය නගාසිටුවීම ගැන කතා කිරීම පසෙක තබා දේශපාලනය සහ ලොව වෙනත් කරුණු ගැන කතා පවත්වා ඇත.
මෙහිදී ජෝආකුයින්, පිනික්‌ස් නැමැති සතුන්ගෙන් හිමිකම් ගැන කරුණු දක්‌වා තිබේ.
බ්‍රෑඩ් පිටි නැමැති නළුවා ඇමෙරිකානු ජනපති ට්‍රම්ප්ට එරෙහිව දොaෂාභියෝගය ගැන දේශනයක් කර ඇත. ඔස්‌කාර් සම්මාන ලාභින්ගේ දේශපාලන කතා ගැන ප්‍රේක්‍ෂකයන් රැසක් සිය ටුවිටර් වෙබ් අඩවිවලින් ප්‍රසාදය දක්‌වා තිබේ.
Share This Article