ලොව කළඹන භාරකාර රොබෝවරු
Wednesday, 12 February 2020 - 13:19 | Views - 577
මිනිසා හා තාක්ෂණය අතර පවතින්නේ ප්‍රබල සම්බන්ධතාවයක්. තාක්ෂණය දියුණු වීම සමඟ මිනිසා ද කාර්යය බහුල වෙයි. කාර්යය බහුල ජීවන රටාව අභියෝගයට ලක් කරමින් මිනිසා රෝබෝ තාක්ෂණයට  හුරු වී ඇත.

මේ අතර භාරකාර රොබෝවරුන්ට හිමිවන්නේ ප්‍රධාන තැනකි. රෝගීන් රැක බලා ගැනීම සඳහා විශාල ලෙස අද වන විට රෝබෝවරු භාවිතා කරයි.

මුහුණට මුහුණ බලා සන්නිවේදනය කිරීම තුළින් රෝගී සුවපත් කිරිමට භාරකාර රොබෝවරු භාවිතා කීරිම ප්‍රවණතාවයකි.

අංශභාගය සෑදුණු රෝගීන් සඳහා මෙය බහුල ලෙස භාවිතා කරයි.

භෞත චිකිත්සක පුහුණු කරුවන් ලෙස ද  රෝබෝවරු ක්‍රියා කරයි.

මානව සම්පත් හීන රටවල රෝගීන් රැක බලා ගැනීමට මෙම තාක්ෂණය යොදා ගනී.

මිනිසුන් සමඟ සන්නිවේදනය කරමින් රෝගීන්ගේ මානසිකත්වය යතා තත්ත්වයට ගෙන එයි.

අනාගතයේ  දවසක ලොව පුරා භාරකාර රෝබෝවරු මිනිසුන් සුව කරන යුගය එනු ඇත.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top