සිංගප්පූරු සංචාර කල් දමන ලෙසට දකුණු කොරියාව සහ ඊශ්‍රායලය ජනතාවට දැනුම් දෙයි
Wednesday, 12 February 2020 - 12:47 | Views - 411
කොවිඩ් - නයිටීන් හෙවත් කොරෝනා වෛරසය හේතුවෙන් සිංගප්පූරුවේ සංචාර කල් දමන ලෙසට දකුණු කොරියාව සහ ඊශ්‍රායලය එරට ජනතාවට දැනුම් දී තිබෙනවා.
සිංගප්පුරුව තුළ වෛරසය ආසාදිත වූවන් 47 දෙනෙකු වාර්තා වන අතර ඉන් 7 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
මේ අතර, ජපානයේ යොකොහමා වරායට ඔබ්බෙන් නැංගුරම්ලා ඇති ඩයමන්ඞ් ප්‍රින්සස් නෞකාවේ සිටි පුද්ගලයින් 53 දෙනෙකු පරීක්ෂාවකට ලක් කර ඇති අතර ඉන් 39 දෙනෙකුට කොවිඩ් - නයිටීන් හෙවත් කොරෝනා වෛරසය වැළදී ඇති බවට තහවුරු වී තිබෙනවා.
Share This Article