හොලිවුඩ් සුපිරි චිත්‍රපටයක ප්‍රධාන නිළි චරිතයට ප්‍රියංකාගේ නම යෝජනා වෙයි
Wednesday, 12 February 2020 - 12:07 | Views - 540
මේ වසරේ රූපගත කිරීමට නියමිත ‘මැට්රික්ස්’ සිවුවැනි චිත්‍රපටය සඳහා එක්වන ප්‍රධාන නිළි චරිතයට බොලිවුඩ් සුපිරි නිළි ප්‍රියංකා චොප්රාගේ නමද මේ වනවිට යෝජනා වී තිබෙන බවට තොරතුරු වාර්තා වේ.

අලුත් ‘මැට්රික්ස්’ චිත්‍රපටයේ නිෂ්පාදක කණ්ඩායම මේ වනවිට සිවුවැනි වරටත් ප්‍රියංකා සමගින් චිත්‍රපටයට සම්බන්ධ වීම පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බව සඳහන් වේ.

කෙසේ වෙතත්, ප්‍රියංකා මේ වනවිට රාජ්කුමාර් රාඕ සමග ‘වයිට් ටයිගර්’ චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුත්තකට සම්බන්ධව සිටින අත, ඇමෙරිකානු ටෙලි නාට්‍යය කතාමාලවකට තවත් සති කිහිපයකින්ද එක්වීමට නියමිතව ඇත.
Image result for priyanka chopra
Image result for priyanka chopra
Image result for priyanka chopra
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top