නීතියට පිටින් වැඩ බෑ කියා මිනිසුන්ගේ හුස්ම වෙනුවෙන් හඬක් නැගූ වනජිවී නිලධාරිනිය
Wednesday, 12 February 2020 - 11:12 | Views - 394
මීගමුව කලපු සංවර්ධන රැස්වීම පසුගිය 10 වනදා ධීවර රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුනා.

එම අවස්ථාවට ගම්පහ අඩවි වන නිලධාරිනී දේවානි ජයතිලක මහත්මියද එක්ව සිටියා.

එහිදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් මීගමුවේ ඉඩම් පිළිබඳව එම නිලධාරිනිය අදහස් දැක්වූ අතර ප්‍රදේශවාසීන් පිරිසක් ද සිය මතය ප්‍රකාශ කිරීමත් සමඟ උණුසුම් තත්වයක් ඇතිවුනා.

එම අවස්ථාව පහතින්.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top