හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රේෂ්ඨාධිකරණයට
Wednesday, 12 February 2020 - 11:06 | Views - 648
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ වන විට ශ්‍රේඨාධිකරණ සංකීර්ණය වෙත පැමිණ තිබෙනවා.
එහි සිටින හිරු වාර්තාකරු කියා සිටියේ සිය බාල දියණිය වන ධරණි සිරිසේන, නීතිඥවරියක් ලෙස දිවුරුම් දීමේ උත්සවයට සහභාගිවීම සඳහා හිටපු ජනාධිපතිවරයා මෙලෙස ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයට පැමිණ ඇති බවයි.
Share This Article