බොලිවියාවේ අයහපත් කාලගුණය 8කට මරු කැඳවයි
Wednesday, 12 February 2020 - 9:55 | Views - 381
බොලීවියාවට බලපා ඇති අධික වර්ෂාව හා ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 08දෙනෙකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විශාල  පිරිසකට උන්හිටිතැන් අහිමි වී ඇති බව එරට සිවිල් ආරක්‍ෂක බලධාරීන් පවසයි.

අධික වර්ෂාව හේතුවෙන් ලාපාස්, සැන්ටා ක්‍රස්, පොටෝසි වැනි ප්‍රදේශ කිහිපයකට ගංවතුර බලපා තිබේ.

පවුල් 250කට අධික පිරිසක් මෙම තත්ත්වය මත පීඩාවට ලක්ව ඇත.
නායයාම් හේතුවෙන් නිවාස 50ක් මුළුමණින්ම විනාශ වී ඇති අතර එම ප්‍රදේශවල මඩ සහිත ස්වභාවයක් දක්නට ලැබේ. බොලීවියාවේ වාර්ෂික වැසි සමය නොවැම්බර් මාසයේ ආරම්භ වන අතර මාර්තු දක්වා එය පවතිනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top