කොළඹ වායු දූෂණය යළි ඉහළට
Wednesday, 12 February 2020 - 8:13 | Views - 451
කොළඹ නගරය ආශ්‍රිත වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය මේ දිනවල යළිත් වරක් ඉහළ ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසනවා.

එහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි සඳහන් කළේ කොළඹ නගරයේ මෙන්ම මහනුවර නගරයේත් මෙම තත්ත්වය දක්නට ලැබෙන බවයි.

පවතින වියලි කාලගුණික තත්ත්වය අනුව තවත් දින කිහිපයක් මෙලෙස වායු ගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය ඉහළ යෑමට ඉඩ ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඇමරිකානු වායු ගුණ තත්ත්ව දර්ශකයට අනුව සාමාන්‍ය වායු ගෝලයක දූවිලි අංශ ප්‍රමාණය සියයට 50 ත් 60 ත් අතර අගයක් ගන්නා නමුත් කොළඹ සහ මහනුවර නගරවල මේ දිනවල එම ප්‍රමාණය 120 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top