ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් භූ චලනයක් - කාලගුණයෙන් නිවේදනයක්
Wednesday, 12 February 2020 - 8:09 | Views - 595
ඉන්දියන් සාගරයේ භූ කම්පනයක්- ශ්‍රී ලංකාවට බලපෑමක් නැතැයි කාලගුණයෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් උතුරුදිග ඉන්දියානු සාගර කලාපයේ අද අලුයම හට ගත් භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එහි මාධ්‍ය අංශයේ සහකාර අධ්‍යක්ෂ ජානක හඳුන්පතිරාජ කියා සිටියේ අලුයම 2.34ට රික්ටර් මාපකයේ 5.4ක අගයක් ගත් භූ කම්පනයක් උතුරුදිග ඉන්දියානු සාගර කලාපයේ ඇති වූ බවයි.

මෙම භූ කම්පන තත්ත්වය යම්තාක්දුරට කොළඹ, ගාල්ල සහ මාතර ප්‍රදේශවලට දැනී ඇති බව වාර්තා වන බව ද ඔහු සදහන් කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top