අමෙරිකා ජනපති ට්‍රම්ප් ඉන්දියානු සංචාරයකට සූදානමින්
Tuesday, 11 February 2020 - 15:41 | Views - 487
අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පෙබරවාරි 24 සහ 25 දිනවල ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිතය.
 
ධවල මන්දිර මාධ්‍ය ලේකම් ස්ටෙෆනි ග්‍රිෂාම් සදහන් කර ඇත්තේ මෙම සංචාරය සම්බන්ධයෙන් ජනාධිපති ට්‍රම්ප් සහ ඉන්දීය අගමැති මෝදි අතර දුරකථන සාකච්ඡාවක් ද සිදු වූ බවය. ඒ අනුව මෙම සංචාරය ඔස්සේ ඉන්දියාව සහ අමෙරිකාව අතර උපායමාර්ගික හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කරනු ඇති බව මාධ්‍ය ලේකම් පෙන්වා දී ඇත.
 
ට්‍රම්ප්ගේ ඉන්දීය සංචාරය සදහා ජනාධිපති ආර්යා මෙලනියා ට්‍රම්ප් ද එක්වනු ඇත.
 
මීට පෙර හිටපු අමෙරිකා ජනාධිපති බරක් ඔබාමා 2010 සහ 2015 වසරවලදී ඉන්දියාවේ සංචාරය කර තිබේ.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top