රාජගිරිය ගුවන් පාලම අසළ රිය අනතුරක් නිසා 4කට තුවාල
Tuesday, 11 February 2020 - 10:02 | Views - 582
අද  උදෑසන 6.00 ට පමණ වැලිකඩ පොලිස් වසමේ පාර්ලිමේන්තු මාර්ගයේ ජනාධිපති විද්‍යාල හංදිය, ගුවන් පාලම අසලදී බත්තරමුල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ
කාර් රථයක් හා ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි කාර් රථයක් හා මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් කාර් රථ දෙකෙහි ගමන්ගත් 04 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇත.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top