පූටින් චීනයට මානුෂිය ආධාර පිරිනමයි
Tuesday, 11 February 2020 - 8:43 | Views - 496
කොරෝනා වෛරසයෙන් පීඩාවටත් පත් වූහාන්හි ජනතාව වෙනුවෙන් ලබාදීම සඳහා රුසියානු ජනාධිපති ව්ලැඞ්මිර් පූටින්ගේ නියෝග මත මෙටි‍්‍රක් ටොන් 23ක මානුෂීය ආධාර ලබාදීමට රුසියානු හමුදාව පියවර ගෙන ඇත.
 
 2003 වසරේදී සාර්ස් වෛරසය පැතිර යන විට චීනය ලෝක ආර්ථිකයේ 6 වැනි ස්ථානයේ පසු වුවත් වසර 17 කදී චීනය ලෝකයේ දෙවැනි බලවත්ම ආර්ථිකයට හිමිකම් කීමට සමත් විණි.
 
 මෙම නව වෛරසය පැතිර ගියේ චීනය ඉහළ ආර්ථික වර්ධන වේගයක් අත්පත් කර ගනිමින් සිටියදීයී.
 
 චීනයේ මෙම තත්ත්වය එරට ආර්ථිකයට මෙන්ම ලෝක ආර්ථිකයට ද බලපෑමක් එල්ල කරනු ඇති බව ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙයි.
 
 චීනය සමග දැඩි ලෙස මූල්‍ය ගනුදෙනු පවත්වන ඔස්ටේ‍්‍රලියාවට මේ වනවිටත් එහි බලපෑම් එල්ල වී ඇති බව විදෙස් වාර්තාවල සඳහන් වේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top