හිරුගේ රහස් සොයන්න, යුරෝපයෙන් ගවේෂණ යානයක්
Monday, 10 February 2020 - 19:54 | Views - 520
හිරුගේ මතුපිට, පෘථිවියට බලපාන සූර්ය සුළං මෙන්ම එහි විශ්මිත චුම්භක ක්ෂේත්‍රය පිළිබඳව මෙතෙක් අනාවරණ නොවූ කරුණු හෙළිදරව් කර ගැනීම සඳහා යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සිය ගවේෂණ යානයක් උඩු ගුවනට යොමු කළා.

ෆ්ලොරිඩාවේ කැනවරල් තුඩුවෙන් ඊයේ නික්මුණු මෙම යානය පෘථිවිය සහ සූර්ය අතර දුර මෙන් තුනෙන් දෙකක් ආසන්නයට ගමන් කරන ඊට පෘථිවියේදී මෙන් 13 ගුණයක උණුසුමකට මුහුණදීමට සිදුවනු ඇති.

ඒ නිසා එය ආවරණය කර ඇත්තේ සෙල්සියස් අංශක 500ක උෂ්ණත්වයකට ඔරොත්තු දෙන ටයිටේනියම් ලෝහයෙන්.   
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top