දුම්රිය සේවකයින් සහ ජනාධිපති කාර්යාල නිලධාරින් සමඟ පැවති සාකච්ඡා අසාර්ථකයි
Monday, 10 February 2020 - 15:48 | Views - 374
2014 සිට දුම්රියේ සේවයේ නියුතු ආදේශක, අනියම්, තාවකාලික සහ කොන්ත්රාත් සේවකයින් ස්ථිර කරන ලෙස ඉල්ලමින් දුම්රිය වෘත්තීය සමිති සන්ධානය සහ ජනාධිපති කාර්යාලයේ නිලධාරින් අතර පැවති සාකච්ඡාව අසාර්ථක වී තිබෙනවා.
දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුරුම් එස්.පී. විතානගේ සඳහන් කළේ තම ඉල්ලීම් පිළිබඳ සංදේශයක් ජනාධිපති ලේකම්ට ලබාදීමට කටයුතු කළ බවයි.
Share This Article