ලොව උසම ස්ථුපය වන ජේතවාරාම දාගැබෙහි පැළුම් ගැන විමර්ශනයක්
Monday, 10 February 2020 - 13:09 | Views - 670
ලොව උසම ස්ථුපය ලෙස සැලකෙන ජේතවාරාම දාගැබෙහි පවතින පැළුම් සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක ප්‍රකාශ කළා.

හතරැස් කොටුවේ සිට දැගැබෙහි පහළට විහිදි යන ලෙස පැළුම් හතරක් පවතින බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.

අදාළ පැළුම් කාලයක සිට පවතින බවත් ඒවාට තාවකාලික පිළියම් යෙදීමට කටයුතු කර ඇති බවත් ජේතවාරාම ව්‍යාපෘති භාර අධ්‍යක්ෂ එච්. එම්. එම්. හේරත් කියා සිටියා.

කෙසේ වෙතත්, පසුගිය කාලයේ පැවැති වාර්ෂාවත් සමඟ යොදා තිබු තාවකාලික පිරියම් සේදි ගොස් තිබෙන අයුරු දක්නට ලැබෙන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
Image may contain: outdoorImage may contain: outdoor
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top