සෞදියේ අධිවේගී මාර්ගයක වාහන 20ක් එකිනෙක ගැටී සිදු වූ අනතුර
Monday, 10 February 2020 - 12:27 | Views - 629
සෞදි අරාබියේ ටබුක් පළාතේ අධිවේගි මාර්ගයක මෝටර් රථ විස්සක් එකට ගැටී විශාල අනතුරක් සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකරනවා.

මීට මාස දෙකකට පෙර විවෘත කළ ෆාහඩ් රජු පාරේ පාලමක් මත මෙම අනතුර සිදුව තිබෙනවා.

මාර්ගයේ ගමන් කළ යතුරුපැදිකරුවෙක් අනතුර වීඩියෝ කර අන්තර්ජාලයට එක්කර ඇති අතර අදාල අනතුරු පිළිබඳව අන්තර්ජාල පරිශීලකයින් අතරද කතා බහක් ඇති වී තිබෙනවා.

අනතුරින් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති බව ද විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තාකරනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top