ඉදිරිපස රෝදය ගැලවී ත්රිරෝද රථයක් අනතුරට ලක්වන අයුරු CCTV කැමරාවක සටහන් වූ හැටි
Sunday, 09 February 2020 - 17:38 | Views - 1,299
බදුල්ල - කොළඹ ප්රධාන මාර්ගයේ හාලිඇල, බෝහගමඩිත්ත ප්රදේශයේදී ත්රිරෝද රථයක් අනතුරට ලක්වන ආකාරය ඒ අසල පිහිටි වාහන අලුත්වැඩියා කරන ස්ථානයක සවිකර තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුණා.
ත්රිරෝද රථයේ ඉදිරිපස රෝදය ගැලවීයාමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුර සිදුවන අවස්ථාවේ ත්රිරෝද රථය තුළ සිටි කුඩා දරුවෙකු පුදගලයෙකු පැමිණ බේරාගන්නා ආකාරය ආරක්ෂිත කැමරා දර්ශනවල සටහන්ව තිබුණේ මේ ආකාරයෙන්.
Share This Article