අමාත්‍ය චමල් රාජපක්ෂ හම්බන්තොට - මිරිජ්ජවිල උද්භිද උද්‍යානයේ හදිසි චාරිකාවක
Sunday, 09 February 2020 - 16:15 | Views - 371
කෘෂිකර්ම හා මහවැලි අමාත්‍ය චමල් රාජපක්ෂ හම්බන්තොට මිරිජ්ජවිල වියළි කලාපීය උද්භිද උද්‍යානයේ හදිසි චාරිකාවක අද නිරත වුණා.

ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන මෙම උද්‍යානයේ පවතින අඩුපාඩු සොයා බලා ඒවා කඩිනමින් යථා තත්ත්වයට පත් කරන ලෙසයි අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇත්තේ.

මෙම උද්භිද උද්‍යානය මෙරට ඇති විශාලතම උද්භිද උද්‍යානය වනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top