විග්නේෂ්වරන්ගේ නව සන්ධානය අවබෝධතා ගිවිසුමට එළඹේ
Sunday, 09 February 2020 - 16:01 | Views - 459
උතුර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්ගේ ප්‍රධානත්වයෙන් වු නව සන්ධානයේ අවබෝධතා ගිවිසුමට අද පෙරවරුවේ අත්සන් තැබුණා.

ඒ දෙමළ ජනතා ජාතික සන්ධානය ලෙසින්.

මෙම නව සන්ධානයේ අවබෝධතා ගිවිසුම සඳහා අත්සන් තැබිම සිදු කෙරුණේ යාපනයේ පෞද්ගලික හෝටලයකදියි.

දෙමළ ජනතා ජාතික සන්ධාන අවබෝධතා ගිවිසුම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් නායකත්වය දරණ ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානය, එස්. ශ්‍රී කාන්තන් නායකත්වය දරන දෙමළ ජාතික පක්ෂය, හිටපු උතුර පලාත් සභා මන්ත්‍රීනි ආනන්දි ශෂිදරන් නායකත්වය දරන දෙමළ ඊළාම් ස්වාධීන සංවිධානය අත්සන් තැබුවා.

ඒ අනුව ඔවුන් උතුර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් සමඟ නව සන්ධානයට එක්වූ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top