අකුරල අනතුරකින් කාන්තාවක් මියයයි
Saturday, 08 February 2020 - 18:34 | Views - 474
අම්බලංගොඩ - අකුරල පාලම ආසන්නයේදී සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
ගාල්ලේ සිට කොළඹට ධාවනය වූ පෞද්ගලික බස් රථයක ඊයේ මෙම කාන්තාව ගැටී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.
අනතුරෙන් තුවාල ලැබූ අකුරල - කහව ප්‍රදේශයේ පදිංචි 77 හැවිරිදි කාන්තාව කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
Share This Article