නවසීලන්තය 273/8යි
Saturday, 08 February 2020 - 14:59 | Views - 392
සංචාරක ඉන්දීය පිළ සහ නවසීලන්තය අතර දෙවන එක්දින ජාත්‍යන්තර තරඟය  ඕක්ලන්ඩ් හිදී දැන් ක්‍රියාත්මකයි.

තරඟයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක විරාට් කෝලි පළමුවෙන් පන්දුවට පහර දෙන ලෙස නවසීලන්තයට ඇරයුම් කළා.

නවසීලන්ත පිළ සිය පන්දු වාර 50 තුළ දී කඩුලූ 8ක් දැවී රැස් කර ගත් ලකුණු සංඛ්‍යාව 273ක්.

මෙම තරඟයේදී අඩි 6යි අඟල් 8ක් උසැති 25 හැවිරිදි කයිල් ජැමිසන් නවසීලන්තය වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර පිටියට පිවිසෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top