ශ්රී පාද වන්දනාකරුවෙකු හදිසියේ හෘදයාබාධයකින් මරුට
Saturday, 08 February 2020 - 14:18 | Views - 341
ශ්රී පාද වන්දනාවේ පැමිණි පුද්ගලයෙකු අද අලූයම හදිසි හෘදයාබාධයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ ජාඇල - ඒකල ප්රදේශයේ සිට ශ්රීපාද වන්දනාවේ පැමිණි 48 හැවිරිදි දෙදරු පියෙකු බවයි පොලීසිය පැවසුවේ.
තම බිරිඳ හා දරුවන් සමඟ ශ්රී පාදය බලා ගමන් කරමින් සිටියදී සීත ගගුල ප්රදේශයේදී ඔහු මෙම හෘදයාබාධයට ලක්ව තිබෙනවා.
Share This Article