ප්රධාන මාර්ගයේ දුම්රිය ප්රමාදයක්
Saturday, 08 February 2020 - 14:14 | Views - 335
දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් ප්රධාන මාර්ගයේ දුම්රිය ප්රමාදයක් හටගෙන තිබෙනවා.
දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ ගනේමුල්ල සහ වේයන්ගොඩ අතර මාර්ගයේ සිදුකෙරෙන අදාළ නඩත්තු කටයුතු හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනය ප්රමාද වී ඇති බවයි.
මේ හේතුවෙන් ගනේමුල්ල සහ වේයන්ගොඩ අතර, දුම්රිය ධාවනය එක් මාර්ගයකට පමණක් සීමා වී ඇතැයි ද දුම්රිය පාලක මැදිරිය සඳහන් කළා.
Share This Article